පුදසුනක නිසල බව
ලද පෙමට තිබුණි නම්හදවතට නොවේ මේ තරම් සුසුම්
මට කියනවාද
මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්...//
මල් විලක එලා තිබු
මුදු සුවද නෙලාගෙන
සැනසිල්ල ලගින්
හිනහෙන්න ගිහින්
දුක හඩන හැඩුම්
ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්
පුද සුනක නිසල බව
ලද පෙමට තිබුණි නම්
හදවතට නොවේ මේ තරම් සුසුම්
මට කියනවාද
මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්
සිල් සඳක ප්රභා ඇති
පෙම් වරම උතුම් ලෙස
පුද දුන්නු බැතින්
පණ ගැහෙන තරම්
ලෙන්ගතු සිතකින්...
මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්
පුද සුනක නිසල බව
ලද පෙමට තිබුණි නම්
හදවතට නොවේ මේ තරම් සුසුම්
මට කියනවාද
මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්
ගායනය : දයාන් විතාරණ
පද රචනය : සුනෙත් රූපසිංහ
සංගීතය : රෝහන වීරසිංහ