තේරුනාදෝ විසල් ආදරේ - යසස් මැදගෙදර (Therunado Wisal Adare - Yasas Madagedara ) Lyiric

තේරුනාදෝ විසල් ආදරේ

පෑරි මිදුනා සුසුම් ආකහේ

සඳ නිවුනා සුපෙම් ජීවිතේ

පෑරුනාදෝ ඔබත් මා වගේ..


දෑස රුව අහසේ පායා

දෑස මත සේදී සේයා

සිත සිරවී සොයයි ආදරේ

රිදුනි සිත රහසේ පාරා

කඳුළු පිනි දෑසේ රූරා

සිහින ගානේ සොයයි ආදරේ..


ලං වෙවී වෙන් වුනි

පෑරුනි... තේරුනි...

පාරා සිතින් මා සදා

ආදරේ මාරුතේ 

වෑහුනි... පාවුනි..

වෙන්වී හැගුම් දී ඈ ගියා..

සිහින ගානේ සුපෙම් වී තියා

දෑස මානේ වහන් වී ගියා


දෑස රුව අහසේ පායා

දෑස මත සේදී සේයා

සිත සිරවී සොයයි ආදරේ

රිදුනි සිත රහසේ පාරා

කඳුළු පිනි දෑසේ රූරා

සිහින ගානේ සොයයි ආදරේ..


ගායනය : යසස් මැදගෙදර

පද රචනය : ශෙහාන් ගලහිටියාව

සංගීතය : යසස් මැදගෙදර




Post a Comment

Previous Post Next Post