දිව්‍ය දේහි - ප්‍රමුදිත දිසානායක ( Diwya Dehi - Pramuditha Dissanayaka ) Lyrics

සිහින ගානේ සරා රූප චායා

නග්න දේහි නුරා දෑස මානා

ඉගි ලෝචනා මන මෝරනා

වයිවර්ණනා ඉඟි රූ රනා

සඳ සේද යායේ මාහා රස සාදා

ලැසි තාල සේල ඈගේ සිත තෝරා


දිව්‍ය දේහියේ මන කලබා පෑ නුරා ඇගේ දෑස මානේ

දිව්‍ය දේහියේ මන කලබා පෑ නුරා ඇගේ හීන ගානේ

රූ මැවේවී


දැනුනා හැඟුනා ලදුනේ මනසේ සැනසේ

ඉදු නීල ආශා සේයා මවා

නොසිතූ විලසේ ලැබුනේ සිතුසේ ගැවසේ

ඉදු දෑස මාහා චායා පවා

සිහින ගානේ මවා චේතනා

ප්‍රේම ආශා සදා වෑහෙනා


ලමැදේ වෙලෙනා හැඟුමේ වැලදේ සෙනෙහේ

ඇගෙ දෑත පාලා කියනා කතා


ගගනේ දිලෙනා සදුනේ ගැවසේ උපමා

ඔබ ඒවි මාහා සසරේ පුරා

සිහින ගානේ මවා චේතනා

ප්‍රේම ආශා සදා වෑහෙනා


සිහින ගානේ සරා රූප චායා

නග්න දේහි නුරා දෑස මානා

ඉගි ලෝචනා මන මෝරනා

වයිවර්ණනා ඉඟි රූ රනා

සඳ සේද යායේ මාහා රස සාදා

ලැසි තාල සේල ඈගේ සිත තෝරා


ගායනය : ප්‍රමුදිත දිසානායක

පද රචනය : ශෙහාන් ගලහිටියාව

සංගීතය : යසස් මැදගෙදර



 

Post a Comment

Previous Post Next Post