සංසාර සිහිනේ - සනුක වික්‍රමසිංහ (Sansara Sihine - Sanuka Wickramasinghe) Lyric

සංසාර සිහිනේ පෙර මග මා සිටියා

කවදාද නුඹ එන්නේ

ආදර දේදුන්නේ

අඩවන් නෙතු විහිදා

මා නුඹේ කුමරා


සංසාර සිහිනයේ

මා නුඹේ කුමරා

මා නුඹේ කුමරා


පියමැන එන්න

මේ සිහිනේ සිරකාරිය වන්න

තුරුලට එන්න

පවසන් නුඹ මගෙමයි කියා කුමරී..//


සංසාර සිහිනයේ

මා නුඹේ කුමරා

මා නුඹේ කුමරා

මා නුඹේ කුමරා

මා නුඹේ කුමරා


සිහින දකින්න

මේ සිහිනේ හිමිකාරිය වන්න

දිවියට එන්න

පවසන් නුඹ මගෙමයි කියා කුමරී..//


සංසාර සිහිනයේ

මා නුඹේ කුමරා


සංසාර සිහිනේ

පෙර මග මා සිටියා

කවදාද නුඹ එන්නේ

ආදර දේදුන්නේ

අඩවන් නෙතු විහිදා

මා නුඹේ කුමරා


සංසාර සිහිනයේ

මා නුඹේ කුමරා

මා නුඹේ කුමරා

මා නුඹේ කුමරා

මා නුඹේ කුමරා


ගායනය : සනුක වික්‍රමසිංහ

පද රචනය : උදාරි අමරතුංග

සංගීතය : සනුක වික්‍රමසිංහ




Post a Comment

Previous Post Next Post